බලහත්කාරයෙන්ම LRT සැත්කම් කල මවුවරුන් 6ක් සාෆිට එරෙහිව පැමිණිලි කරයි

බලහත්කාරයෙන්ම LRT සැත්කම් කල මවුවරුන් 6ක් සාෆිට එරෙහිව පැමිණිලි කරයි

Spread the love
  • 71
  •  
  •  
  •  
    71
    Shares

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ෂාෆි සහාබ්දීන් වෛද්‍යවරයා කිසිදු අනුමැතියකින් තොරව එල්ආර්ටී සැත්කම් සිදු කළ බවට මවුවරුන් හය දෙනකුගේ දිවුරුම් ප‍්‍රකාශ සහිත පැමිණිල්ලක් සිවිල් ජාතික සංවිධාන කිහිපයක් විසින් ඊයේ (10 වැනිදා) වෛද්‍ය සභාවට ඉදිරිපත් කරනු ලැබීය. වෛද්‍යවරයා විසින් කිසිදු අවසරයකින් තොරව එල්ආර්ටී සැත්කම් කළ බවට මවුවරුන් 11 දෙනකු පැමිණිලි කර තිබෙන අතර, ඉන් හය දෙනකුගේ දිවුරුම් ප‍්‍රකාශ සහිත පැමිණිල්ලක් මෙසේ වෛද්‍ය සභාවට ඉදිරිපත් කර තිබේ.

(Visited 50 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!