බලන් හිටියා ඇති ළඟදීම තල්මසෙක් නෙවෙයි තල්මස්සු ගොඩක් අල්ලනවා-රන්ජන්

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගිය රජයේ මහා පරිමාණ වංචා දුෂණ හා සම්බන්ධ ප්‍රබල අයෙක් ඉදිරි දින කිහිපයේදී අත්අඩංගුවට ගන්නේ යයි පශු සම්පත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක ඊයේ රාත‍්‍රියේ සිරස රූපවාහිනියේ පැවති ‘සටන’ වැඩසටහනේදී කියා සිටියේය.

‘ළඟදීම තල්මසෙක් අල්ලවා. තල්මසෙක් නෙමෙයි තල්මස්සු ගොඩක් අල්ලනවා’ යයිද ඔහු කියා සිටියේයත

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!