“බය-නැටි අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…”-මහින්ද

“බය-නැටි අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…”-මහින්ද

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුව වෙත විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර ඔහු අගමැති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විශ්වාසය පල කරයි. ඒකාබද්ද විපක්‍ෂයට උවමනා වූයේ අගමැතිවරයා හා ආණ්ඩුව ඉවත් කිරීමට වුවත් ඔහු එජාප නායකත්වයෙන්ද ඉවත් කිරීමට එම පක්‍ෂ මැති ඇමතිවරුන් බහුතරයකට උවමනා වී ඇතැයිද රාජපක්‍ෂ මහතා කීය.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!