බන්ධනාගාර ප්‍රහාරයෙන් රැදවියන් 39 දෙනෙකු මරුට

බන්ධනාගාර ප්‍රහාරයෙන් රැදවියන් 39 දෙනෙකු මරුට

Spread the love
  • 18
  •  
  •  
  •  
    18
    Shares

ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර බන්ධනාගාරයක ආරක්ෂක අංශ සහ රැඳවියන් අතර සිදුවූ ගැටුමෙන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගැටුමෙන් 100 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි. මෙම ගැටුමේදී රැඳවියන් 400 දෙනෙකු පලාගිය බවට මීට පෙර වාර්තා පළ වුණා.

(Visited 106 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!