බන්ධනාගාරවල ආරක්ෂාවට STF කැඳවයි..

බන්ධනාගාරවල ආරක්ෂාවට STF කැඳවයි..

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

බන්ධනාගාරවල ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්යය බලකාය යෙදවීමට තීරණය කර ඇති බව බන්ධනාගාර අධීක්ෂණ මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ තෝරාගත් බන්ධනාගාර කිහිපයක ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යෙදවීමට තීරණය කර ඇති බවයි.වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් ඊයේ(20) පස්වරුවේ කලහකාරී ලෙස හැසිරුණු අතර එහිදි ඇති වූ නොසන්සුන්තාවයෙන් බන්ධනාගාර නිලධාරීන් අට දෙනෙකු තුවාල ලැබීය.

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!