බන්ධනාගාරයේ කොරෝනා බියක්… පැන යන්න හැදු සිරකරුවෙක් වෙඩි වැදීමෙන් මරුට

බන්ධනාගාරයේ කොරෝනා බියක්… පැන යන්න හැදු සිරකරුවෙක් වෙඩි වැදීමෙන් මරුට

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ වෙඩි තැබීමකින් එහි රැඳවියකු ජීවිතක්ෂයට පත්ව ඇත.
තවත් රැඳවියන් තුන් දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.
අද පස්වරුවේ බන්ධනාගාරය තුල නොසන්සුන්තාවයක් ඇති වී ඇති අතර බන්ධනාගාරය තුළ ගින්නක් හට ගෙන තිබිණි.
එය පාලනය සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව කැඳවනු ලැබීය.
එම බන්ධනාගාරයේ කොරෝනා යයි සැක සහිත පුද්ගලයෙකු ඇතුළු කිරීමත් සමග මෙම නොසන්සුන්තාවය ඇතිය තිබින. එම පුද්ගලයා ප‍්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමත් සමඟ බන්ධනාගාර ගත වූවන් අතර අද මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිවිය.
සිරකරුවන් බන්ධනාගාරයෙන් පැන යාමට උත්සාහ දැරු බවද බලධාරින් කියයි.

(Visited 149 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!