“බදුයුදීන් ඉවත් කරන්න ගහන්න ඕනේ ඒක අත්සනයි”-රතන හිමි

“බදුයුදීන් ඉවත් කරන්න ගහන්න ඕනේ ඒක අත්සනයි”-රතන හිමි

Spread the love
  • 89
  •  
  •  
  •  
    89
    Shares

විශ්වාසභංග හෝ තේරීම් කාරක සභාවලින් නොව අවශ්‍ය නම්  ජනාධිපතිවරයාට එක් අත්සනකින් අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ධුරයෙන් ඉවත් කළ හැකි බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.උන්වහන්සේ පෙන්වා දෙන්නේ විශ්වාසභංග හෝ තේරීම් කාරක සභාවලින් සිදු වන්නේ තවත් කාලය දීර්ඝ වීමක් පමණක් බවයි. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙම අදහස් පළ කළේ ඊයේ (22) රාත‍්‍රියේ වැඩසටහනට එක්වෙමින් වේ. 

(Visited 266 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!