බදුයුදීන් ඇමතිකමෙන් ඉවත් කරයි..!

බදුයුදීන් ඇමතිකමෙන් ඉවත් කරයි..!

Spread the love
  • 68
  •  
  •  
  •  
    68
    Shares

වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා ඇමති ධූරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බවත් ඇමති ධුරයෙන් ඉවත් වන්නැයි ඔහුට දන්වා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.ඊට අදාළ සියලු පහසුකම් දීමනා සියල්ල ලබා දෙමින් ටික කාලයකින් නැවතත් ඇමති ධූරය ලබාදීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයිද ඔහු පැවසීය.මේ ආකාරයෙන්ම රවී කරුණානායක, තිලක් මාරපන, විජයදාස රාජපක්ෂ යන අයද මේ ආකාරයෙන්ම ඇමති ධුරයෙන් ටික කාලයකට ඉවත් කර පසුව නැවතත් ඇමති ධුර දුන් බවද ඔහු පැවසයී.

(Visited 967 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!