බදියුදීන් නානාගේ සොයුරා පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට…

බදියුදීන් නානාගේ සොයුරා පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට…

Spread the love
  • 29
  •  
  •  
  •  
    29
    Shares

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයකු වන රියාඩ් බදියුදීන් නැමැත්තා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු වන විමර්ෂණයන්ට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

(Visited 94 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!