බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අවි ගබඩාව සම්පුර්ණ නීත්‍යානුකූලයි-පොලීසිය

Spread the love
  •  
  •  
  •  
  •  

රක්නා ලංකා ආරක්‍ෂක සමාගම විසින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පවත්වාගෙන යනු ලැබූ අවි ගබඩාව සමුපර්ණයෙන්ම නීත්‍යානුකූල එක්ක යයි පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

එහි තිබූ සියළු ගිණි අවි රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයේ නිසි අනුමැතිය සහිතව ති‍්‍රවිධ හමුදාවෙන් හා පොලීසියෙන් මෙම ආයතනයට බාර දී ඇතැයිද දන්වා ඇත

——————————————————————-
<h1>සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව</h1>
[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!