ප.ච.ගෙන් ජනපතිට අභියෝගයක්….!

ප.ච.ගෙන් ජනපතිට අභියෝගයක්….!

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

පසුගියදා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බවත් සියලුම රාජ්‍ය බලය, පදවි තානාන්තර සහ ධන බලය පාවිච්චි කොට ද ඔහුට බහුතරය හදා ගත නොහැකි බව පාඨලී චම්පික රණවක මහතා පවසයි.මෙලෙස අග්‍රාමාත්‍ය වරයෙකු පත් කිරීම ව්‍යවස්ථා උල්ලංගණය කිරීමක් බවද පැවසීය.යුක්ති සහගත මැතිවරණයක් වහාම පැවැත්විය යුතු බවත් මෙලෙස රජය බලය අල්ලා ගැනීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට අනාගතයේදී අනිවාර්යයෙන්ම වගවීමට සිදුවන බවද පැවසිය.

(Visited 48 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!