ප‍්‍රසන්න රණතුංග හා විදුර වික‍්‍රමනායක ශ‍්‍රිලනිපයෙන් එලවීමේ උත්සාහයක්

Spread the love
  •  
  •  
  •  
  •  

ප‍්‍රසන්න රණතුංග හා විදුර වික‍්‍රමනායක සන්ධානයෙන් පත් වූ ශ‍්‍රිලනිප සාමාජිකයන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ගයක් ගැනීමට එම පක්‍ෂය සූදානමින් සිටින බව වාර්තා වෙයි.
ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරැුවේ පැවැත්වෙන ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදී මේ දෙදෙනාගේ ක‍්‍රියාකාරකම් හා ප‍්‍රකාශයන් ගැන ප‍්‍රශ්න කරනු ඇතැයිද පැවසේ.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!