ප‍්‍රබල අප‍්‍රිකානු පන්දුයවන්නන් ඉදිරියේ දිමුත්ගෙන් සටන්කාමී ඉනිමක්..(දිවා ආහාරයෙන් පසු සජීවී විකාශය මෙන්න)

ප‍්‍රබල අප‍්‍රිකානු පන්දුයවන්නන් ඉදිරියේ දිමුත්ගෙන් සටන්කාමී ඉනිමක්..(දිවා ආහාරයෙන් පසු සජීවී විකාශය මෙන්න)

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද (12 වැනිදා) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් අතර පළමු දිනයේ දිවා ආහාරය සදහා නතර කරන විට කඩුලූ 02ක් දැවී ලකුණු 93ක් ලබා සිටියේය.ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 37ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 19ක් ලබා නොදැවී ක‍්‍රීඩා කරයි.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!