“පොහොසත් බබාලා වේලාසනම පුරුදු වෙන්න ඕනෑ…”උප නුපන් දරුවන්ගෙන් බදු අයකරනා අපුරු ප්‍රතිපත්තිය(වීඩියෝ)

“පොහොසත් බබාලා වේලාසනම පුරුදු වෙන්න ඕනෑ…”උප නුපන් දරුවන්ගෙන් බදු අයකරනා අපුරු ප්‍රතිපත්තිය(වීඩියෝ)

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

ළමා ඉතුරුම් ගිණුම්වල පොළිය සඳහා බදු අයකිරීම් අදාළ වන්නේ මාසික පොළිය රු. 5,000 ක් හෝ ඊට වැඩිනම් පමණක් බවත් එසේ පොළියක් ලැබීමට නම් අවම වශයෙන් එවැනි ගිණුමක රු. ලක්ෂ 12 ක තැන්පතු මුදලක් තිබිය යුතු බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ “පෝසත් බබාලා“ වේලාසනින්ම ආදායම් බදු ගෙවීමට පුරුදු විය යුතු බවයි.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!