“පොහොට්ටු සමළුවේ හිටියේ රොබෝලා..සැබෑ ජනතාව හිටියේ බදුල්ලේ සජිත් එක්කයි”-සුපුරුදු හමට තඩිබාන චමීර

“පොහොට්ටු සමළුවේ හිටියේ රොබෝලා..සැබෑ ජනතාව හිටියේ බදුල්ලේ සජිත් එක්කයි”-සුපුරුදු හමට තඩිබාන චමීර

Spread the love
  • 35
  •  
  •  
  •  
    35
    Shares

ශ්‍රී ලංකා පොදුජන විසින් පෙරමුණ විසින් පසුගිය 11 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පවත්වන ලද එම පක්ෂයේ සම්මේලනය සඳහා පැමිණ සිටියේ කලින් පුරුදු පුහුණු කරන ලද රොබෝවරුන් පිරිසක් බව මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කරයි.එම සම්මේලනයේ පොදු ජනතාව නොසිටි බවද ඔහු පැවසීය.සැබෑ ලෙසම පොදු ජනතාව සිටියේ බදුල්ලේ දී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පවත්වන ලද ජන හමුවේදී බවද ඔහු සඳහන් කළේය.ගෝඨාභය රාජපක්ෂ මහතාට උවමනා කරන්නේ මිනිසුන් නොව රොබෝවරුන්, යන්ත්‍ර පමණක් බවද ඔහු පැවසීය.

(Visited 64 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!