පොහොට්ටු වේදිකාව අතහරින්නට ශ‍්‍රීලනිපය තීන්දු කරයි

පොහොට්ටු වේදිකාව අතහරින්නට ශ‍්‍රීලනිපය තීන්දු කරයි

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

මීට හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඉලක්ක කරමින් දිගින් දිගටම පොදු ජන පෙරමුණ රැළිවලදී හූ තැබීමයි. ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම සඳහා තීන්දු කර සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් පොදුජන පෙරමුණේ වේදිකාවට ගොඩ නොවීමට තීන්දුකර ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි. මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම වෙනුවෙන් තනිව ජනහමු පැවැත්වීමටද ශ‍්‍රීලනිපය තීරණය කර ඇත.දැනට ශ‍්‍රීලනිප මන්ත්‍රීවරුන් හය දෙනකුට පමණ ජනහමුවලදී ‘හූ’ තබා තිබේ.

(Visited 249 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!