“පොහොට්ටු ලකුණ අපිට අජුවයි”-බල්ටි දයා කියයි

“පොහොට්ටු ලකුණ අපිට අජුවයි”-බල්ටි දයා කියයි

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

පොහොට්ටුව ලකුණින් හැර වෙනත් ඕනෑම ලකුණකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන්නේ නම් ඊට සහයෝගය ලබාදෙන බව ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවතින සාකච්ඡා සාර්ථක වනු ඇති බවට තමා විශ්වාස කරන බවයි. කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

(Visited 36 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!