“පොහොට්ටුව පිම්බුවොත් ඉතිං ගෙදර යන්න පුළුවන්”- මහින්ද

“පොහොට්ටුව පිම්බුවොත් ඉතිං ගෙදර යන්න පුළුවන්”- මහින්ද

Spread the love
  •  
  •  
  •  
  •  

සාක්‍ෂි සහිතව ඔප්පු කරන්න සෑම දිස්‌ත්‍රික්‌කයකටම නියෝජිතයෙක්‌ ජනපතිගේ තීරණය ඇමැති මහින්ද සමරසිංහ කියයි.ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සාමාජිකත්වය දරමින් පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන මන්ත්‍රීවරුන් පක්‌ෂයෙන් නෙරපා හැරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය.පොහොට්‌ටුව පුම්බන ශ්‍රීලනිප මන්ත්‍රීන් එම මනත්‍රීවරුන් පිළිබඳව සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ විශේෂ නියෝජිතයකු සෑම දිස්‌ත්‍රික්‌කටම පත් කිරීමට පියවර ගෙන ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!