පොහොට්ටුවේ නිර්මාතෘවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

පොහොට්ටුවේ නිර්මාතෘවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රීලනිපයත් එක්ව සන්ධානගත නොවුනහොත් ඉදිරි මැතිවරණ ජය ගත නොහැකි බවට මතයක් සමාජගත කිරීමේ උත්සාහයක් ඇති බවත් එය සත්‍ය නොවන බවත් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.එම පක්‍ෂ කාර්යාලයේදී පළාත් පාලන නියෝජිතයන් සමග පැවති සාකච්චාවකදී ඔහු මේ බව කීය.ශ‍්‍රීලනිපය සමග සන්ධාන ගත නොවූවත ඉදිරියේ එන ඕනෑම මැතිවරණයක් ජයගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇතැයිද ඔහු සදහන් කලේය.

(Visited 57 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!