“පොහොට්ටුවේ නායකත්වය භාරගන්න මා සුදානම්”-හිටපු ජනපතිදුන්

“පොහොට්ටුවේ නායකත්වය භාරගන්න මා සුදානම්”-හිටපු ජනපතිදුන්

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගැනීමට තමන් සූදානම් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද පැවසීය.මෙපමණ කලක් චරිත ඝාතනය කළ බවත් දැන් චරිත ඝාතනයෙන් එහා ගිය වැඩපිළිවෙලක් ආණ්ඩුවට ඇත්දැයි සැකයක් මතුවෙන බවත් ඔහු කීය.ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගෙ රැස්වීමක් කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී ඊයේ (3) පැවැති අතර එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!