“පොලිසිය පාවිච්චි කරනා යාපනයේ ගොඩනැඟිලි වාහාම දෙන්න” – උතුරේ විගී

“පොලිසිය පාවිච්චි කරනා යාපනයේ ගොඩනැඟිලි වාහාම දෙන්න” – උතුරේ විගී

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

පොලිසිය විසින් භාවිතයට ගෙන තිබෙන යාපනය ඇතුළු උතුරු පළාතේ රජයේ ගොඩනැඟිලි, පාසල් හා මහජනයාට අයත් නිවාස හැකි ඉක්‌මනින් නිදහස්‌ කොට ඒවා අයත් පිරිසට ලබාදීමට පියවර ගන්නා මෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා පොලිසියෙන් ඉල්ලීමක්‌ කොට තිබේ.ප්‍රධාන අමාත්‍යවරයා මෙම ඉල්ලීම කොට ඇත්තේ උතුරු පළාත් සභා ශ්‍රවණාගාරයේදී යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවේදීය.

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!