Hot News

“පොලිසියෙන් පැන්න සැකකරුගේ මළ සිරුර ඇළක පා වෙයි”

“පොලිසියෙන් පැන්න සැකකරුගේ මළ සිරුර ඇළක පා වෙයි”

පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියදී පලා ගිය සැකකරුවෙකු මළ සිරුරක් අද පෙරවරුවේ සොයා ගැනිණ.පසුගිය 18 වන දා සැකකරු පොලිස් අත්අඩංගුවෙන් පලා ගොස් තිබිණ.ඕළුවිල ඇල මර්ගයක තීබී ඔහුගේ සිරුර සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

Share...
  •  
  •  
  •  
  •  
  •