පොලිස් ලොක්කන් 6 කට මාරුවීම්

පොලිස් ලොක්කන් 6 කට මාරුවීම්

Spread the love
  •  
  •  
  •  
  •  

කොළඹ අපරාධ කොට්ඨාස අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් වෙදසිංහ හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස ද ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක කුලතිලක අධිවේගී මාර්ග කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙසද හලාවත කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරල ගල්කිස්ස කොට්ඨාසයටද කොළඹ දකුණ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසද යාපනය සහකාර පොලිස් අධිකාරී ආර්.ඒ.ඩී.ඊ.රන්දෙණිය කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරී ලෙසද මාරු කර ඇත.

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!