“පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ පට්ටපල් බොරු…” මව සහ දියණියගෙන් චෝදනා (වීඩියෝ සහිතයි)

“පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ පට්ටපල් බොරු…” මව සහ දියණියගෙන් චෝදනා (වීඩියෝ සහිතයි)

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

මල්ලිට වට කරන් ගැහැව්වා. අන්න ඔයාගේ මල්ලිට ගහනවා වටන් කරන් පුතේ යන්න කියලා ඇන්ටි කෙනෙක් මට කිව්වා. ඊට පස්සේ මම දුවගෙන යද්දී. මම ඇදන් හිටිය ගවුම මගේ ඉනෙන් පල්ලෙහාට ගළවලා කම්මුලට ගැහැව්වා. ඊට පස්සේ එයාලා කලිසමේ ශිප් එක ගලවලා මට පෙන්නුවා. ඊට පස්සේ මම අම්මගේ මාලේ කඩලා කියලා කෑගැහැව්වා. ඊට පස්සේ චමින්ද ඇතුළු පිරිසක් මගේ ඔළුවට හතර පාරක් විතර ගැහැව්වා. මේ ඔක්කොම පොලිස් කටඋත්තර හොස්පිටල් එකට ඇවිල්ලා මගෙන් ලියා ගත්තා.ඇදුම් ගැළෙව්ව බවට සටහනක් නැතැයි මාධ්‍ය ප්‍රකාශකතුමා කියන නිසා සමාජ මාධ්‍ය හරහා අපිට කොමෙන්ට් දානවා ගලෝපු ඇදුම් පෙන්නන්න, එහෙම පෙනුනුවොත් මම ඔයාව බදිනවා. ධූෂණය වුණත් කමක් නෑ. අනංමනං සෑහෙන්න බලන්න බැරි ඒවා දානවා. ඒ වගේම මව සහ දියණිය රටම ඇන්දුවයි එත්තරා ආණ්ඩු හිතවාදී ගොසිප් වෙබ් අඩවි ගෙන යන බොරු ප්‍රචාරයන් නිසා තමන්ට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් පවතින බව දියණිය පවසයි.මං කොහොමද පාරේ බැහැලා යන්නේ. මියගිය ව්‍යාපාරිකයාගේ ලොකු දුව මාධ්‍යට ඊයේ කියා සිටියා.මේ සිද්ධිය නිසා පොඩි දුවගේ විවාහයත් නතර වුණා යැයි දරුවන්ගේ මව කියා සිටී.

(Visited 56 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!