“පොලිස් බලතල දුන්නොත් සුමාන දෙකෙන් ඔක්කොටම වැඩේ දෙනවා”-විගි

“පොලිස් බලතල දුන්නොත් සුමාන දෙකෙන් ඔක්කොටම වැඩේ දෙනවා”-විගි

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

පළාත් සභා සඳහා පොලිස් බලතල ලබා දෙන්නේ නම් උතුරේ විවිධ කල්ලි හා අපරාධකරුවන් සුමාන දෙකක්. ඇතුළතදී මර්දනය කළ හැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඊයේ (01දා) යාපනයේදී පැවසීය.පළාතේ මේ වන විට උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසීය.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!