පොලිස් නිලධාරීන් ඝාතනය හෙළා දකිමින් මඩකලපුවේ පෝස්ටර්

පොලිස් නිලධාරීන් ඝාතනය හෙළා දකිමින් මඩකලපුවේ පෝස්ටර්

Spread the love
  •  
  •  
  •  
  •  

මඩකලපුව වවුනතිව් මාර්ග බාධකයක දී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධිය හෙළා දකිමින් මන්නරම ප්‍රදේශයේ ස්ථාන කිහිපයක අද(07) පෝස්ටර් අලවා තිබුනි.එසේ මෙවැනි සිද්ධි යළි ඇති නොවන ලෙස වග බලා ගත යුතු යැයි පවසමින් සමකාමී විරෝධතා පා ගමනක් හෙට(08) දිනයේ දී අඩම්පන් හිදී සංවිධාන කර ඇත. එහිදී පැයක පමණ කාලයක් ප්‍රදේශයේ කඩසාප්පු වසා දැමීමට ද සැළසුම් කර තිබේ.මෙම පොලිස් නිලධාරී දෙදෙනා ඝාතන සිද්ධිය පිළිබඳ පරීක්‍ෂ පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබේ.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!