” පොලිස්පති පරළ වෙයි – මාධ්‍යයෙන් විශේෂ ඉල්ලීමක් කරයි”

” පොලිස්පති පරළ වෙයි – මාධ්‍යයෙන් විශේෂ ඉල්ලීමක් කරයි”

Spread the love
  •  
  •  
  •  
  •  

මහනුවර අස්ගිරිය ප‍්‍රදේශයේ පොලිස් නිළධාරීන් වෙනුවෙන් ඉදිකළ නව නේවාසිකාගාරයක් විවෘත කිරිමේ උත්සවයකට අද එක් වෙමින් පොලිස්පතිවරයා කියා සිටියේ තැන නැන සිදු වන අපරාධ හැර රට තුළ අපරාධ රැල්ලක් නොමැති බවත්,අපරාධ මර්ධනයට ඉකුත් කාල සීමාවේදී ගනු ලැබූ ක‍්‍රියාමාර්ග හේතුවෙන් වැදගත් ප‍්‍රතිඵල හිමිව ඇති බවත් ය. එබැවින් මාධ්‍ය මගින් වැඩි ප‍්‍රචාරයක් ලබා දීම ඉතා වැදගත් වන බවයි පොලිස්පතිවරයා මෙහිදි පෙන්වා දුන්නේ

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!