පොල්හේනේදී කොකේන් ගහලා පිස්සු කෙලපු නිළියෝ තුන්දෙනාගේ වීඩියෝව මෙන්න

පොල්හේනේදී කොකේන් ගහලා පිස්සු කෙලපු නිළියෝ තුන්දෙනාගේ වීඩියෝව මෙන්න

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

මාතර – පොල්හේන ප්‍රදේශයේ හෝටලයක් තුළ නවාතැන් ගෙන සිටියදී කොකේන් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනිය ඇතුළු 17 දෙනා ලබන 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මොවුන් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ දැන හඳුනාගෙන වැලිගම ප්‍රදේශයේ සාදයක් පවත්වා පසුව පොල්හේන ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බව සඳහන් වේ.

(Visited 103 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!