“පොරොන්දු පරිදි ඇමති මණ්ඩලය 25කට සීමා කරන්න බැරි වෙනවා” – මංගල
Spread the love
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරන නව රජයේ ඇමති මණ්ඩලය 25 ට වඩා වැඩි විය හැකි යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා කොළඹදී මාධ්‍ය අමතමින් කීය.
ඔහු කියා සිටියේ අමාත්‍ය මණ්ඩලය 25 ට වඩා අඩුවන්නේ අප්‍රේල් මාසයේ පිහිටුවන නව රජයෙන් බවත් වත්මන් පාර්ලිමේන්තු සංයුතියේ බහුතරය දිනාගැනීමට අමාත්‍ය ධුර 25 ට වඩා වැඩි සංඛ්‍යාවක් ලබාදීමට සිදුවන බවත්ය.
————————————————–
සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව
[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]
(Visited 20 times)