” පොර්ට් සිටියේ බඩු අස්සේ – සිගරට්.විස්කි තොග ඇත්තේ..? “

” පොර්ට් සිටියේ බඩු අස්සේ – සිගරට්.විස්කි තොග ඇත්තේ..? “

Spread the love
  •  
  •  
  •  
  •  

වරාය නගර ව්‍යාපෘති ඉදිකිරීම් කටයුතුවල නිරත චයිනා හාබර් කෝපරේෂන් සමාගමෙන් මෙරට රේගු නීතිය උල්ලංඝනය කරමින් ඉතාමත් සූක්ෂ්ම ලෙස දිවයිනට රැගෙනවිත් ඇති මත්පැන්, දුම්වැටි, ගෘහ උපකරණ ආදී බඩු රැසක් ප්‍රබල දේශාපාලන අධිකාරියක මැදිහත්වීමෙන් මේ භාණ්ඩ තොගය ඉතා සුළු දඩයකට යටත් කොට මුදාහැරීමට කටයුතු කරමින් සිටින බව රේගු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර ඇත.අදාළ සමාගමේ ඉදිකිරීම් ද්‍රව්‍ය ලෙස සඟවා වරින් වර සීල් කරන ලද කන්ටේනර්වල මෙලෙස විශාල බඩු තොගයක් රැගෙන විත් ඇති අතර විස්කි, සිගරට්, ශීතකරණ, ඉවුම් පිහුම් උපකරණ, විදුලි උපකරණ ආදී බඩු රැසක් ඒ අතර වන බව පවසයි.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!