පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ඕස්ට්‍රේලියා ගිය ක්‍රීඩකයන් පිරිසක් අතුරුදහන්….

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ඕස්ට්‍රේලියා ගිය ක්‍රීඩකයන් පිරිසක් අතුරුදහන්….

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා අප්‍රිකානු රටවල් කීපයකින් ‘ගෝල්ඩ් කෝස්ට්’ නගරයට පැමිණ සිටි ක්‍රීඩකයන් ගණනාවක් අතුරුදහන්ව ඇතැයි ඔස්ට්‍රේලියානු සංවිධායකයෝ පවසති.
රුවන්ඩා සහ උගන්ඩා යන රටවලින් පැමිණ සිටි අතුරුදහන් ක්‍රීඩකයන් කීප දෙනකු සොයා ගැනීම සඳහා සෝදිසි කරමින් සිටින බවත් එම සංවිධායකයෝ සඳහන් කරති.
එම උගන්ඩා සහ රුවන්ඩා ක්‍රීඩකයන්ට පෙර කැමරූන් ක්‍රීඩකයන් අට දෙනකුත් ක්‍රීඩා ගම්මානයෙන් අතුරුදහන් වූ බව වාර්තා වෙයි.
එම ක්‍රීඩකයන් සොයා ගැනීමේ මෙහෙයුම පෙරට යමින් පවතී.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!