
“පොදු අපේක්ෂකයා වෙන්න කැමතියි”-වෙල්ගම
Spread the love
7 - 7Shares
මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයත් සමගින් පොදු අපේක්ෂකයා වීමට ආරාධනාවක් පැමිණියහොත් තමා එය භාරගැනීමට සූදානම් බව පාර්ලිමෙන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.ඔහු මේ බව පැවසුවේ අද (05) පාර්ලිමෙන්තු සංකීර්ණයේදි මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් වේ.පවතින දේශපාලන ආරවුල් සතියක් ඇතුළත විසදාලන බවට ජනාධිපතිවරයා ඊයේ (04) කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා අදහස් පළකලා.
(Visited 49 times)