පොට්‌ටු අම්මාන් කොටියාට ඔත්තු දුන් කපිතාන් ඉන්දික සංජීවට යාපනේ අධිකරණයෙන් නිදහස

පොට්‌ටු අම්මාන් කොටියාට ඔත්තු දුන් කපිතාන් ඉන්දික සංජීවට යාපනේ අධිකරණයෙන් නිදහස

Spread the love
  •  
  •  
  •  
  •  

කොටි බුද්ධි ප්‍රධානී පොට්‌ටු අම්මාන්ට තොරතුරු සැපයූ බවට චෝදනා එල්ල වූ කපිතාන් ඉන්දික සංජීව හෙවත් සාන්- මොහමඩ් යාපනය අධිකරණය නිදහස්‌ කර ඇත.
මැලේසියාවේ සැඟවී සිටියදී මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.
එහිදී කපිතාන්වරයාගේ පාපොච්චාරණය යාපනය අධිකරණය පිළිගෙන නැත.
නිදහස්‌ වීමෙන් පසු ඔහු යළිත් වරක්‌ මැලේසියාව බලා පිටව ගොස්‌ ඇති බවත් පසුගිය කාලය තුළ කොටින්ගේ කොටි බුද්ධි සේවාව සමඟ එක්‌ව කටයුතු කළ බවට තොරතුරු හෙළි වූ කපිතාන්වරයා මෙරට බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගැනීමට පෙර රටින් පලාගොස්‌ ඇත.

(Visited 47 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!