පෙරියමඩු මුස්ලිම් ගම්මානයක් ආසන්නයේ පිහිටි කැලෑවකින් බෝම්බ තොගයක් සොයා ගනී

පෙරියමඩු මුස්ලිම් ගම්මානයක් ආසන්නයේ පිහිටි කැලෑවකින් බෝම්බ තොගයක් සොයා ගනී

Spread the love
  •  
  •  
  •  
  •  

මන්නාරම අඩම්පන් පෙරියමඩු ප්‍රදේශයේදී බොම්බ තොගයක් හමු වූ බව අඩම්පන් පොලීසිය පවසයි.
අඩම්පන් පොලිස් බුද්ධි අංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව බෝම්බ තොගය පෙරියමඩු මුස්ලිම් ගම්මානයක් ආසන්නයේ පිහිටි කැලෑවකින් සොයාගෙන ඇත.
අදාල ස්ථානයේ තිබියදී කොටි සංවිධානය විසින් නිශ්පාදිත රාගවන් නැමති අත්බොම්බ ඇතුලු බොම්බ 9 ක් සොයාගෙන තිබේ.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!