පෙරළියක ඇරඹුම ඇරඹෙයි – ගම්පහ ප්‍රබල ඇමති පොහොට්ටුවට එක්වෙයි

පෙරළියක ඇරඹුම ඇරඹෙයි – ගම්පහ ප්‍රබල ඇමති පොහොට්ටුවට එක්වෙයි

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයකු ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා එක් වීමට කැමැත්තෙන් පසුවන්නේ යයි පොදුජන පෙරමුණේ ඉහලම පෙලේ ආරංචි මාර්ග කියා සිටියේය.මේ සම්බන්ධයෙන් ඔහු පෙරේදා දිනයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර ඇති බවද දැනගන්නට ඇත.

(Visited 420 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!