” පුළුවන්නම් පෙරළන්න – උතුරුමැද බහුතරය අපි පයිසෙකට ගණන් ගන්නේ නෑ..”

” පුළුවන්නම් පෙරළන්න – උතුරුමැද බහුතරය අපි පයිසෙකට ගණන් ගන්නේ නෑ..”

Spread the love
  •  
  •  
  •  
  •  

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා කියූ ආකාරයට සතියක් තුලදී උතුරුමැද පළාත් සභාව පෙරළා බලය පෙන්වන්නැයි අභියෝග කරන බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර පවසා ඇත.මේ අකාරයේ කතා ඔවුන් විසින් කරන්නේ ඇමැති ධුර සංවිධායක ධුර නැතිවීමේ දුකට බවද පවසන ඇමති අමරවීර ශ‍්‍රීලනිපය පක්‍ෂයක්‌ ලෙස ඒ ගැන කලබල නොවන බවද පවසයි. කෙසේ වෙතත් මේ වන විටත් පළාත් සභාවේ සියළු සභික ධුර 33න් 18ක්ම හිටපු ජනාධිපතිවරයා සමග සාකච්චා කර ඇති අතර පළාත් සභා බහුතර කණ්ඩායම වන තමනට මහ ඇමති ධුරය ලබා දෙන ලෙස ඉදිරි සතියේදී ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කරන බවද ප්‍රකාශ කර ඇත.ඇමති අමරවීරගේ ප‍්‍රකාශයෙන් පැහැදිලි වන්නේ බහුතර මතය නොකතා මන්ත‍්‍රී ආසන තුනක් පමණක් හිමි වත්මන් මහ ඇමති සමග කටයුතු කිරීමට සූදානම් බවය.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!