පුහුණුව ලැබූ මරාගෙන මැරෙන 20ක් දැන් සිටිනා තැන හෙළිවෙයි

පුහුණුව ලැබූ මරාගෙන මැරෙන 20ක් දැන් සිටිනා තැන හෙළිවෙයි

Spread the love
  • 76
  •  
  •  
  •  
    76
    Shares

ජාතික තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානය යටතේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පුහුණුව ලත් මොහොමඩ් සහරාන්ගේ අනුගාමිකයන් 20 දෙනකු මේ වනවිට රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගයන් සඳහන් කරයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු කළ දිර්ඝ විමර්ශනවලට අදාළව මෙම ත්‍රස්තයන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවත් අන්තවාදී දේශන සහ පුහුණු කඳවුරු හරහා ඔවුන්ගේ ඔළු මරාගෙන මැරිම සඳහා වෙනස් කර ඇති බවද එම ආරංචි මාර්ගයන් පවසයි.

(Visited 813 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!