පුවත් මවන වෙල්ගම ජනාධිපති අපේක්‍ෂකයාගේ කරෙත් එල්ලෙයි

පුවත් මවන වෙල්ගම ජනාධිපති අපේක්‍ෂකයාගේ කරෙත් එල්ලෙයි

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග කරන්නැයි තමන් වෙත යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එම යෝජනාව භාරගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පවසනවා.වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ..”,“සුදුසු පුද්ගලයෙක් දාන්න ඕනේ. රජය සහ රාජ්‍ය නායකයා විවේචනය කරනකොට කේන්ති අරං.. මිනිස්සු නොමරන මිනිහෙක් දාන්න ඕනේ. “යන්නයි.

(Visited 195 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!