” පුරවැසි කම නැති බැංකු සුද්දාගේ හංස පක්‍ෂය ගැන මැ.කෝගෙන් ප්‍රබල තීන්දුවක්..? “

” පුරවැසි කම නැති බැංකු සුද්දාගේ හංස පක්‍ෂය ගැන මැ.කෝගෙන් ප්‍රබල තීන්දුවක්..? “

Spread the love
  •  
  •  
  •  
  •  

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති ශලිල මුණසිංහ බැංකු වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමත් සමග ඔහුරට පුරවැසියෙකු නොවන බව අධිකරණයේදී තොරතුරු අනාවරණය වුවා.එතැන් පටන් නොයෙකුත් වෙබ් අඩවි සහ පුවත් මගින් කියවුනේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නීත්‍යානුකූල නොවන බවය.එහිදී කිසිදු කුට ලේඛනයක් මැතිවරණ කාර්යාලයට භාර දී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලියාපදිංචියට භාවිතා කර නොමැති බවත් එම පක්ෂය මේ වනවිටත් ලියාපදිංචි පක්ෂයක් බවත්ය.මේ බව ප්‍රකාශ කර සිටියේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතායි.මෙම පක්ෂය ලියාපදිංචි කරන අවස්ථාවේදී එහි ඇති සියලු කරනු නීත්‍යානුකූල බවය.මෙම පක්ෂය ලියාපදිංචි කරන අවස්ථාවේ එහි සභාපතිවරයා මෙරට පුරවැසියෙකු හෙයින් මැතිවරණ කොමිසම පිළිගන්නේ එය බව ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියේය.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!