පුතා රඳවා ගත් ඕස්ට්‍රේලියානු රජය මව ලංකාවට පිටුවහල් කරලා

පුතා රඳවා ගත් ඕස්ට්‍රේලියානු රජය මව ලංකාවට පිටුවහල් කරලා

Spread the love
  •  
  •  
  •  
  •  

ඔස්‌ටේ්‍රලියාවේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක මෙරටට පිටුවහල් කළ ඔස්‌ටේ්‍රලියානු රජය ඇගේ පුත්‍රයාට එරට රැඳී සිටීම සඳහා අවසර දී ඇත.
පිටුවහල් කළ කාන්තාව වසර 10 කට පෙර ඔස්‌ටේ්‍රලියාවට ගොස්‌ දේශපාලන රැකවරණ පතා තිබුණි.
ඔස්‌ටේ්‍රලියානු රජය ඇයට ගුවන් ප්‍රවේශ පත්‍රය ලබා දී ගුවන් යානාවකට ගොඩ කළ බව ඇගේ නීතිවේදී ප්‍රාන්ස්‌ ලක්‌පා ඔස්‌ටේ්‍රලියානු මාධ්‍යවලට හෙළි කර ඇත.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!