පුත්තලම් එජාප ලොක්කාගේ ඥාති පුතා කුඩුත් එක්ක මට්ටු වී අත්අඩංගුවට

පුත්තලම් එජාප ලොක්කාගේ ඥාති පුතා කුඩුත් එක්ක මට්ටු වී අත්අඩංගුවට

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

අද (12) දහවල් 11.20ට පමණ ආණමඩුව පොලිස් වසමේ ආණමඩුව පුත්තලම මාර්ගයේ තෝනිගල ගල් වංගුව අසල දී හෙරොයින් ළඟ තබා ගෙන සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගනු ලැබුවේය.සැකකරු අද දින ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22නිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.මෙසේ බන්ධනාගාර ගත කළේ කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරනු ලබන දීමන්ත විමුක්ති ඒකනායක නැමති මන්ත්‍රීවරයෙකි.මෙම මන්ත්‍රීවරයා පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර මහතාගේ සොහොයුරියකුගේ පුත්‍රයෙකු බවද වාර්තා වෙයි.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!