පුජිතගෙන් පොලිසියට බලු පැටව් තෑග්ගක්

පුජිතගෙන් පොලිසියට බලු පැටව් තෑග්ගක්

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමාගේ නිවසේ ඇති දැඩි වූ ‘ලැබ්බ‍්‍රඩෝර්’ වර්ගයේ බැල්ලිය ප‍්‍රසූත කළ පැටවුන් 7 දෙනකු පොලිස් සුනඛ අංශයට පරිත්‍යාග කර ඇත. මෙම පැටවුන් හත් දෙනාගේ වටිනාකම රුපියල් ලක්‍ෂ 7 ක් පමණ වේ.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!