“පුංචි ඡන්දය ලබන වසරේත් නෑ…” මැකෝ ට සැකයක්

“පුංචි ඡන්දය ලබන වසරේත් නෑ…” මැකෝ ට සැකයක්

Spread the love
  •  
  •  
  •  
  •  

“පළාත් පාලන ඡන්ද විමසීම ලබන වසරේ දෙසැම්බර් මාසයේවත් පැවැත්වීමට හැකිවේදැයි බරපතළ සැකයක් තමා තුළ පවතිනවා” යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා විසින් සංස්ථාපනය කිරීමේ ගැසට් පත්‍රයේ කෙටුම්පත මැතිවරණ කොමිෂන් සභාව වෙත රැගෙන විත් භාරදුන් බවත් එම කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට භාරදිය යුතුව ඇත්තේ රජයේ මුද්‍රණාලයට බවත් හෙතෙම සඳහන් කළේය.

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!