“පුංචි ඡන්දය අවසානයේ සිරිසේන ජනපති සිරගත කිරීමේ සැලැස්මක්….”

“පුංචි ඡන්දය අවසානයේ සිරිසේන ජනපති සිරගත කිරීමේ සැලැස්මක්….”

Spread the love
  •  
  •  
  •  
  •  

මෙම ආණ්ඩුව නිවැරදි මාර්ගයේ ගෙන යා හැකි වන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා නායකත්වය දෙනු ලබන ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග‍්‍රහණය කරවීමට කටයුතු කලහොත් පමණක් යයි ක‍්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.එසේ නොවී වෙනත් පක්‍ෂයක් ජයග‍්‍රහණය කලහොත් ජනාධිපතිවරයා වෙනත් පක්‍ෂයක සිරකරුවෙක් වී 2015 ජනවාරි 08 වැනිදා කරන ලද වෙනස තවත් ඉදිරියට යා නොහැකි තත්වයට පත් වනු ඇති බවද ඔහු සදහන් කරයි.කෙසේ වෙතත් රනිල්-මෛත‍්‍රි ආණ්ඩුවකට වඩා මෛත‍්‍රි-මහින්ද ආණ්ඩුවකට තමන් කැමති බවත් ඒ සදහා තවමත් අවස්ථාව ඇති බවත් ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටී.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!