පුංචි කාර් දෙන්න ආ ආණ්ඩුව ත්‍රීරෝදයටත් තවත් බද්දක් ගසයි

පුංචි කාර් දෙන්න ආ ආණ්ඩුව ත්‍රීරෝදයටත් තවත් බද්දක් ගසයි

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

මෙවර අයවැය තුළින් රුපියල් හැටදහසක බද්දක් අලුතින් එකතු කිරීම හේතුවෙන් ත්‍රීරෝද රථයකට අයකරන බදු ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය පවසනවා.ත්‍රිරෝද රථයක මිල මේ වනවිට රුපියල් ලක්ෂ අටකට අධික වන අතර, එම මුදලින් රුපියල් හාරලක්ෂ අසූදහසක් රජය බදු වශයෙන් අයකර ගන්නා බවයි එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළේය.

(Visited 39 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!