“පිළියන්දලදී 30ක් මරා 42ක් තුවාල කළ කොටියාට ලැබුණු අපුරු දඩුවම…? “

“පිළියන්දලදී 30ක් මරා 42ක් තුවාල කළ කොටියාට ලැබුණු අපුරු දඩුවම…? “

Spread the love
  •  
  •  
  •  
  •  

පිළියන්දලදී බස්රථ බෝම්බයක් පුපුරවා හැර පුද්ගලයින් 30ක් ඝාතනය කර 42දෙදෙනෙකුට මරණිය තුවාල කල වරදට හිටපු එල්.ටි.ටි. සාමාජිකයකුට අධිකරණය විසින් ඊයේ(8) ජීවිතාන්තය දක්වා සිර දඩුවම නියම කරනු ලැබුවා.මෙම බෝම්බ පිපිරිම සිදු වුයේ 2005 වර්ෂයේ අප්‍රේල් 25වෙනිදා වේ.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!