“පිස්සු බල්ලෝ හාපා කෑවාට අපි හපා කන්නේ නෑ”-රවී සජිත් අවුල දිග් ගැස්සෙයි

“පිස්සු බල්ලෝ හාපා කෑවාට අපි හපා කන්නේ නෑ”-රවී සජිත් අවුල දිග් ගැස්සෙයි

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

මේ දිනවල ඇතැම් අය විවිධ කතා කියාගෙන ගිය ද ඊට පිළිතුරු දීම අවශ්‍ය නොවන බවත්, පිස්සු බල්ලෙක් හපා කෑවාට තමන් පෙරළා පිස්සු බල්ලා හපන්නේ නැති බවත් අමාත්‍ය රවී කරුණානායක පැවසූවා. එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්දයෙන් මාධ්‍ය විසින් විමසද්දී ඔහු මේ බව කියා සිටියේය.

(Visited 39 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!