පිය පුතු දෙදෙනාටම නිදි ඇඳේදී පෙට්‍රල් වත් කර ගිණි තබලා

පිය පුතු දෙදෙනාටම නිදි ඇඳේදී පෙට්‍රල් වත් කර ගිණි තබලා

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

ඇල්ල, නාවෙලගම නිවසකට අද (15දා) අලුයම 2.00ට පමණ ඇතුල් වු කණ්ඩායමයක් එම නිවසේ කාමරයක නිදා සිටි පියාගේ සහ පුතාගේ සිරුරට පැට්රල් දමා ගිනිතබා ඇතැයි ඇල්ල පොලිසිය පවසයි .
බරපතල පිළිස්සුම් තුවාල ලැබූ ඔවුන දෙදෙනා බදුල්ල මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පුතාගේ තත්ත්වය බපරතල බැවින් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ ව්‍යාපාරිකයෙකු වන උපාලි ගාමිණී ගුණසේකර( 49 ) සහ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ 11 වන ශ්‍රෙණියේ ඉගෙනුම ලබන රවිශ්ක ගුණසේකර( 16) යන දෙදෙනාය.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!