පියාගේ වියෝ දුකට තුන්මාසේ පින්කමට ගමේ පන්සලට පූජා කළ තෙමහල් ගොඩනැගිල්ල

පියාගේ වියෝ දුකට තුන්මාසේ පින්කමට ගමේ පන්සලට පූජා කළ තෙමහල් ගොඩනැගිල්ල

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

මීට මාස 5 කට පෙර හෙලි කොප්ටරවලින් මල් ඉසිමින් මාකඳුරේ මදුෂ්ගේ පියාගේ අභාවයට ඉතා ඉහළින් ගෞරව සම්මාන පිදීම මාධ්‍ය තුළ කථාබහට ලක්වූ සිදුවීමකි. කුඩා කාලයේම මදුෂ්ගේ පියා ඔහු අතැර වෙනත් කසාදයක් කරගෙන තිබුන නමුත් ඔහු පිය සෙනෙහස වෙනුවෙන් ගෞරව පුදා තිබුනේ එසේය. මදුෂ්ගේ පියා මියගොස් තිබුනේ රියඅනතුරකිනි.මේ අතර පියාගේ අභාවයෙන් තුන්මාසය සපිරීම පසුගිය දෙසැම්බර මසට යෙදී තිබූ අතර ඉතා ඉක්මණින් ගමේ පන්සලට ගොඩනැගිල්ලක් තනාදී පූජා කිරීමට මාකඳුරේ මදුෂ් පියවර ගෙන තිබුනේය.මදුෂ් වැරදි හම්බ කළ මුදලින් රුපියල් කෝටි 6 ක් වැයකර ගමේ පන්සලට පුජා කළ ගොඩනැගිල්ලයි මේ.එහි මදුෂ්ගේ නම වෙනුවට ලොකු පුතා යනුවෙන් සඳහන් කර ඇත.

(Visited 88 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!