පින්නදුවේ 8 හැවිරිදි දැරියක් මරා දමලා

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

ඝාතනය කර දමා ඇති බවට සැක කරන අවුරුදු 8ක දැරියකගේ මළ සිරුරක් අද (17) රාත්‍රී පින්නදූව, මාදොල, කටුපොල්වත්තේ තිබී සොයාගෙන තිබේ.  මෙලෙස ඝාතනය කර ඇත්තේ වේළුමුනි සුජානි හසන්ති තිලක්ෂි ද සොයිසා නැමැති අංක 143, ජනබල ගම්මානයේ පදිංචි දැරියකි.
මෙම මරණය ගැන අක්මීමන පොලීසිය පරීක්ෂණ සිදුකරයි.
දැරියට අතවර කර මරා දැමුවේද යන්න පරීක්ෂණ සිදුකරන පොලීසියේ දැඩි අවධානය යොමුව ඇතැයි අප වාර්තාකරු කියයි.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!